/
/
title icon ඉඩමේ ආරවුලට මල්ලිගේ පිහි පහරින් අයියා මරුට.
ඉඩමේ ආරවුලට මල්ලිගේ පිහි පහරින් අයියා මරුට.
Editor
11 months ago
Share:
ඉඩමේ ආරවුලට මල්ලිගේ පිහි පහරින් අයියා මරුට.

 

වැල්ලවාය – කෝන්ගහරූප්ප ප‍්‍රදේශයේදී සිය බාල සොහොයුරා එල්ල කළ පිහි පහරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

ඝාතනය සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස විසි පස් හැවිරිදි අයෙක්. ඝාතනට ලක්වූ වැඩිමහල් සහෝදරයා 34 හැවිරිදි වියේ පසුවනවා.

 

පිහි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required