
වත්මන් ලාංකික සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකු හෘදසාක්ෂියක් නොමැති පුද්ගලයින් ලෙස හැසිරීමට පටන් ගෙන ඇති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කළුතර – කටුකුරුන්ද පිලිප් නේරි දේවස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.