
කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් පමණ අඩු කිරීමට පියවර ගන්නා බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එය හෙට මැදියම් රැයේ සිට ක්‍රියාත්මක බවයි.
ද
මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,738 කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1,502 කටයි.