/
/
title icon ලිට්රෝ ගෑස් මිල බස්සයි.
ලිට්රෝ ගෑස් මිල බස්සයි.
Editor
11 months ago
Share:
ලිට්රෝ ගෑස් මිල බස්සයි.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් පමණ අඩු කිරීමට පියවර ගන්නා බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.

 

ඔහු කියා සිටියේ එය හෙට මැදියම් රැයේ සිට ක්‍රියාත්මක බවයි.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,738 කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1,502 කටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required