English English සිංහල සිංහල தமிழ் தமிழ்

සංචාරයට ආරක්ෂිතම රටවල් අතර ශ්‍රී ලංකාවත්.

Facebook
Twitter
LinkedIn

 

සංචාරකයින් 570 ක් සහ 369 දෙනෙකු සහිත කාර්යමණ්ඩලයක් සහිත ඇමෙරිකානු සුඛෝපභෝගි මගී ප‍්‍රවාහන නෞකාවක් අද පස්වරුවේ කොළඹ වරායට සේන්දු වුණා. ඉන්දියාවේ – කොචී සිට පැමිණි ඉන්සිග්නියා නමැති මෙම නෞකාවේ හෙට රාත‍්‍රියේ මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතයි. ඔවුන් කොළඹ නගරය ආශ‍්‍රිතව සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

 

මේ අතර වර්ල්ඩ් පැකර්ස් වාර්තා අනුව ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතරින් 12 වන ස්ථානයට ශ‍්‍රී ලංකාව පත්ව තිබෙනවා.

රටවල් 100 කට අධික සංඛ්‍යාවක සංචාරකයන් පදනම් කරගත් ස්වේච්ඡුා අත්දැකීම් ගොනු කර ක‍්‍රියාත්මක වන වෙබ් අඩවියක් ලෙසයි වර්ල්ඞ් පැකර්ස් හැඳින්වෙන්නේ.

ඒ අනුව ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර පෙරමුණට පැමිණ ඇත්තේ අයිස්ලන්තයයි.

ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානවල පසුවනවා.

එහි පෙරමුණේ පසුවන එකම දකුණු ආසියානු රට ශ‍්‍රී ලංකාව වන අතර, ජපානය මෙම ලැයිස්තුවේ 9 වන ස්ථානයේ සිටින බව සඳහන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000