ජුලි මාසය වන විට විදුලිබිල සඳහා යම් සහනයක් ලැබෙනු ඇති බවත්, එය තේ කර්මාන්තයට ශක්තියක් වනු ඇති බවත්, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ප‍්‍රකාශ කළා.
කොටපොළ ඵෙතිහාසික ගැටබරු විහාරස්ථානයේ පැවති වාර්ෂික තේ මංගල්‍යයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Home » මාස දෙකකින් විදුලි බිලට සහනයක්.