English English සිංහල සිංහල தமிழ் தமிழ்

කිරිපිටි මිල පහළට.

Facebook
Twitter
LinkedIn

ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල ලබන සඳුදා සිට රුපියල් 200 කින් අඩු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර, මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 යි ශත තුනක් ලෙස දැක්වුණා.

එහි ගැණුම් මිල සටහන් වුණේ 306 යි ශත 38 ක් ලෙසයි. ඊයේ දිනයේදී ඩොලරයක විකිණුම් මිල රුපියල් 322 යි ශත 70 ක් ලෙස සටහන් වුණා.

එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ‍්‍රී ලංකාව අතර නිරන්තර අවබෝධයෙන් සමීපව කටයුතු කිරීම මගින් දැනට ඇති කරගෙන ඇති එකඟතාවයන් වඩාත් සාර්ථක කරගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එසේම, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව මගින් සිදුවන්නේ රජයට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත හැකි රුපියල් බිලියන 5,000 ක ණය සීමාව රුපියල් බිලියන 6,000 ක් දක්වා ඉහළ දැමීම පමණක් බවයි කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000