English English සිංහල සිංහල தமிழ் தமிழ்

දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට මැදිහත් නොවන බව IMF කියයි

Facebook
Twitter
LinkedIn

වාණිජ ණය හිමියන් සහ ශ‍්‍රී ලංකාව අතර වන ණය ප‍්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බව එම අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක‍්‍රිෂ්ණා සිරිනිවාසන් ප‍්‍රකාශ කළා.

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වන විට මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක‍්‍රිෂ්ණා සිරිනිවාසන් කියා සිටියා.

එහිදී මාධ්‍යවේදියෙකු ශ‍්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පොලි අනුපාතය සහ අනෙකුත් රටවල පිරිනමා ඇති පොලී අනුපාතයමද යන්න ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප‍්‍රධානී පීටර් බෲවර් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ ණය පහසුකමෙහි පොලී අනුපාතය 2037 වසර තෙක් ඇස්තමේන්තු ගතකර ඇත්තේ සියයට 05 ක් ලෙස බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000