/
/
title icon පොලිස් කොමිසමේ අලුත් සභාපති ලලිත් ඒකනායක
පොලිස් කොමිසමේ අලුත් සභාපති ලලිත් ඒකනායක
Editor
11 months ago
Share:
පොලිස් කොමිසමේ අලුත් සභාපති ලලිත් ඒකනායක

ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයන් පත් කිරීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required