English English සිංහල සිංහල தமிழ் தமிழ்

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ජල ප්‍රහාරයක්

Facebook
Twitter
LinkedIn

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය අද පස්වරුවේ කොළඹ – හෝටන් පෙදෙස ආසන්නයේදී ජල ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබුණේ රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටළුවලට විසඳුම් ඉල්ලමින් සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ උත්සහයට විරෝධය පළ කරමින්.

මෙම විරෝධතාව හේතුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගය අවහිර වී තිබූ අතර, එය පස්වරුවේ යථා තත්වයට පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000