 
                            ලෝක රග්බි සම්මේලනය මෙරට සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
ශ‍්‍රී ලංකා රග්බි පරිපාලනයේ ගැටලූ සහ දේශපාගන අතපෙවීම් මත බවතින තත්ත්වය ඊට හේතු වි ඇති බවයි සමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ලෝක රග්බි සම්මේලනය සදහන් කර ඇත්තේ.
කෙසේ වෙතත්, පවතින ගැටලූකාරි තත්ත්වයන් නිවැරදි කරගැනීමට කටයුතු කළහොත් ආසියානු රග්බි තරග සදහා ශ‍්‍රී ලංකාවට පළමුව අවස්ථාව ලබාදෙන බවද ලෝක රග්බි සම්මේලනය අවධාරණය කර තිබෙනවා.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                