English English සිංහල සිංහල தமிழ் தமிழ்

පාසල්වල පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන ඇමතිගෙන් උපදෙස්

Facebook
Twitter
LinkedIn

මෙරට පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට සහ උපාධිධාරී ගුරුවරුන් කඩිනමින් බඳවාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවකදියි.

මෙරට පාසල් පද්ධතියේ කාලීන තත්වය පිළිබඳව සළකා බැලීම සඳහා පැවති එම සාකච්ඡුාවට අමාත්‍යාංශ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුලූ සියලූම මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටියා.

එහිදී විද්‍යා පීඨ පුහුණුව අවසන් කළ 7,800 කට ගුරු පත්වීම් ලබාදීම ජූනි මස 15 වනදා සිදුකිරීමටද තීරණය කෙරුණු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යයන කටයුතු ක‍්‍රමානුකූලව යථා තත්වයට ගෙන ඒම සඳහා කටයුතු කරන ලෙසද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000