/
/
title icon ශ‍්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙල ජී-හත රටවල් පිළිගනී
ශ‍්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙල ජී-හත රටවල් පිළිගනී
Editor
10 months ago
Share:
ශ‍්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙල ජී-හත රටවල් පිළිගනී

ඉන්දියාව, ප‍්‍රංශය සහ ජපානයේ සම සභාපතිත්වයෙන් ආරම්භ කළ ශ‍්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙළ පිළිගන්නා බව ජී-හත සමුළුව ඒකාබද්ධ නිවේදනයකින් ප‍්‍රකාශ කළා.

එසේම මධ්‍යම ආදායම් ලබන රටවල ණය ප‍්‍රශ්න විසඳීම පිළිබඳ බහු පාර්ශවික ප‍්‍රයත්නයන් සහිත සාර්ථක ක‍්‍රමවේදයක් කඩිනම් පිළියමක් ලෙස අවශ්‍ය බවයි එහිදී ජී-හත නායකයන් අවධාරණය කර ඇත්තේ.

අදාළ සාකච්ඡා මෙහෙයවීමේ ක‍්‍රියාවලිය අගය කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required