/
/
title icon යලට පොහොර ගන්න හෙට සිට වවුචර්
යලට පොහොර ගන්න හෙට සිට වවුචර්
Editor
10 months ago
Share:
යලට පොහොර ගන්න හෙට සිට වවුචර්

යල කන්නයේ වී වගාකරන ගොවීන් හයලක්ෂ 50,000 කට පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම හෙට සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව වී වගාකරන හෙක්ටයාරයකට රුපියල් 20,000 ක් හා හෙක්ටයාර දෙකක් සඳහා රුපියල් 40,000 ක් වශයෙන් සහනාධාර මුදලක් ලබාදීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required