/
/
title icon ජනපති රනිල් සිංගප්පූරු සහ ජපාන සංචාරයක
ජනපති රනිල් සිංගප්පූරු සහ ජපාන සංචාරයක
Editor
10 months ago
Share:
ජනපති රනිල් සිංගප්පූරු සහ ජපාන සංචාරයක

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිංගප්පූරුව සහ ජපානය බලා ඉදිරි දිනකදී පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සිංගප්පූරු සහ ජපන් නායකයින් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ඇති.

ජනාධිපතිවරයා මේ මස 27 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required