/
/
title icon සුචී ගම්මානයේ වෙඩි තැබීමක් – අයෙක් මරුට
සුචී ගම්මානයේ වෙඩි තැබීමක් – අයෙක් මරුට
Editor
11 months ago
Share:
සුචී ගම්මානයේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

හම්බන්තොට – සුචී ගම්මාන ප‍්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 38 හැවිරිදි හම්බන්තොට – සිරිබෝපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ රාත‍්‍රි 9 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

වෙඩි තැබීම සිදුකර පළාගිය සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන ක‍්‍රියාත්මකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required