English English සිංහල සිංහල தமிழ் தமிழ்

අයි.එම්.එෆ්. පළමු සමාලෝචනය සැප්තැම්බරයේ

Facebook
Twitter
LinkedIn

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ප‍්‍රකාශ කළා.

පසුගිය 11 වනදා මෙරටට පැමිණි පීටර් බෲවර් සහ මසහීරෝ නොසාකි ගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද සිය සංචාරය නිම කරමින් මේ බව ප‍්‍රකාශ කර තිබුණා.

මෙරට ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක‍්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නියෝජිතයින්, විපක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධන නියෝජිතයින්, වෘත්තිකයන්, සමඟ අදහස් හුවමාරු කරගනු ලැබුවා.

ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ථයක් වශයෙන් සාර්ව ආර්ථික සහ ප‍්‍රතිපත්තිමය වටපිටාව අභියෝගාත්මක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප‍්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000