/
/
title icon
ටෙලිෆෝනයට එරෙහිව හරීන් සහ මනූෂ අධිකරණයට
ටෙලිෆෝනයට එරෙහිව හරීන් සහ මනූෂ අධිකරණයට
Editor
1 year ago
Share:
ටෙලිෆෝනයට එරෙහිව හරීන් සහ මනූෂ අධිකරණයට

සමගි ජනබලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් වන හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුලූ පිරිසක් නම් කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required