
කාන්තා මීටර් 800 මුලික වටයට තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තා අබේරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් වූවාය. ඒ එම ඉසව්ව මිනිත්තු 2.01.20කින් නිමාවට පත් කරමිනි. කෙසේ වෙතත් එම ඉසව්වේදී පස්වැනි තැනට පත්වූ
ගයන්තිකාට අවසන් තරගයට යෑමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවූවාය.
කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාවට මීට පෙර ද හිමිකම් කීමට ගයන්තිකා අබේරත්න සමත්වී සිටි අතර එහිදී ඇය වාර්තා කර තිබූ කාලය මිනිත්තු 2.01.44කි.