
හෙට සිට පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.කෙසේ වෙතත් ලංගම ඩිපෝ නොමැති ප්‍රදේශ කිහිපයකට පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාදීමට ඛණිජ තෙල් සංස්ථාව නිසි පියවර නොගැනීම නිසා එම ප්‍රදේශ වල බස් රථ ධාවනය සීමා විය හැකි බවද පවසයි.