රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව පොදුදේපල දේපළ පනත ප්රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මහතා අද (15) නියෝග කළේය.