/
/
title icon අපනයනකරුවන්ට සහනයක් මහ බැංකුව සදහන් කරයි.
අපනයනකරුවන්ට සහනයක් මහ බැංකුව සදහන් කරයි.
Editor
2 years ago
Share:
අපනයනකරුවන්ට සහනයක් මහ බැංකුව සදහන් කරයි.

රටට ලැබෙන සේවා අපනයන මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය ඉවත් කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත.අපනයන කරුවන්ගේ ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා දිරිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව මහ බැංකුව සදහන් කරයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required