
මට්ටක්කුලිය, අලිවත්ත ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා මාර්ගයේ රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ රාති‍්‍රයේ මෙම වෙඩි තැබීම සිදුකළ පළාගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.