/
/
title icon
අලුතින් ජංගම දුරකතන මිලට ගැනීම 80% කින් පහත වැටේ.
අලුතින් ජංගම දුරකතන මිලට ගැනීම 80% කින් පහත වැටේ.
Editor
2 years ago
Share:
අලුතින් ජංගම දුරකතන මිලට ගැනීම 80% කින් පහත වැටේ.

නව ජංගම දුරකතන මිලට ගැනීම 80% කින් පමණ අඩු වී ඇති බවත් ඒ් වෙනුවට පැරණි ජංගම දුරකතන අළුවැඩියාව 118%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජංගම දුරකතන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

රජය විසින් ආනයන සීමා කර ඇති පසුබිමක ජංගම දුරකතන ක්ෂේත්‍රයද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

එසේම, ජංගම දුරකතන බැටරි මිලද මේ හේතුවෙන් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු එහිදී කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required