ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කර තිබෙනවා.
මේ හේතුවෙන් ජලාශයේ පහළ කොටස භාවිතා කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි එහි කාර්ය භාර ඉංජිනේරුවරයා ඉල්ලා සිටින්නේ.