
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක් මීට ටික වේලාවකට පෙර විපක්ෂයේ අසුන් ගත්තා.
ඊට පෙර පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ජී.එල්. පීරිස් විශේෂ ප‍්‍රකාශයක්ද සිදුකළ අතර එහිදී ඔහු කියා සිටියේ අද සිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් ලෙස තම කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බවයි.