
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පාළත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම ගතවූ පැය විසිහතරේ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 195 යක්කලමුල්ල ප‍්‍රදේශයට ඇදහැලී තිබෙනවා.