
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.
පෙරවරු 9.30 ට විවාදය ආරම්භ වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අතුරු අයවැය සම්බන්ධ විවාදය අද දිනයේ මෙන්ම හෙට සහ අනිද්දාත් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.