
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ‍්‍රී ලංකාව අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල එකඟතාවයකට එළැඹ තිබෙනවා.
ඉදිරි මාස 48 ක කාලයක් සඳහා මෙම එකඟතාවට එළැඹ ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තිවලට සහය ලබාදීමක් ලෙසයි.
ශ‍්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාව සහ ණය තිරසරභාවය, ප‍්‍රතිස්ථාපනය මෙම අරමුදල් ප‍්‍රදානයේ අරමුණු අතර වනවා.