බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන්, විදුලි ගාස්තු දෙගුණයකින් ඉහළ නැංවීමට අවධානය යොමුව ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එරට උද්ධමනය සියයට 10 යි දශම 1 කින් වැඩි වී ඇත්තේ වසර 40 කට පසුවයි.
මේ වනවිට බ්‍රිතාන්‍යයට බලපා ඇති ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා පහසුකම් ලබාදීම අවම කිරීමට සිදුව ඇති බවයි.