ගතවූ දින පහ තුළ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අඛන්ඩව පහත වැටීමක් පෙන්නුම් කරනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 93 යි ශත 78 ක් දක්වා අඩුවී ඇති අතර, ඩබ්ලිව් ටී අයි බැරලයක මිල ඩොලර් 87 යි ශත 95 ක් දක්වා පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.