
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අද විවෘත කෙරුණා.
බත්තරමුල්ලේ පිහිටි එම මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, පාඨලී චම්පික රණවක, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජීවන් කුමාරණතුංග එක්ව සිටියා.