
මෙරට මුහුදු සිමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මුලතිව් – අලම්පීල් ප‍්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශයේදී මෙම ධීවරයින් ඊයේ සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එම ධීවරයින් ඔවුන් ගමන් ගත් ධීවර යාත‍්‍රාව ද සමග වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.