
ජල ගැලිම් හේතුවෙන් ආපදාවට පත්ව සිටින පාකිස්තානුවන් සඳහා තේ තොගයක් පරිත්‍යාග කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.
මෙරට සිටින පාකිස්තාන මහ කොමසාරිස් උමර් ෆාරුක් බුර්කි වෙත අදාළ තේ තොගය විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලී සබ්රි විසින් භාර දුන් බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
එහිදි ගංවතුර හේතුවෙන් පිඩාවට පත්වූ සහ මිය ගිය පාකිස්තානුවන් සඳහා සිය සංවේගය ද විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි විසින් පළ කර තිබෙනවා.