
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද එක්ව සිටියා.
රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගත් පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සිටීමද කැපී පෙනන සිදුවීමක් වුණා.
පහතින් දැක්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඔවුන්ට හිමි වූ අමාත්‍යාංශයි.