
රංගන ශිල්පිනි දමිතා අබේරත්න කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම, එහි දේපලවලට හානි කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනාවලට අදාළවයි.
බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේදී ඇය අත්අඩංගුවට ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.