කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන ‘‘ඇල්ල ඔඩෙසි’’ අධි සුඛෝපභෝගී දුම්රිය අද සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලද ධාවනයට එක් කිරීමට නියමිතයි.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ මගීන්ගෙන් ලැබුණු ඉල්ලීම්වලට අනුව මෙම තීරණය ගත් බවයි.
මෙරට ඉහළම සංචාරක ආකර්ශනයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන මෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම ධාවනයට එක්කරනු ලැබුවේ පසුගිය මාසයේදීයි.