
චීන ජනාධිපති ෂී ජින්පින්, ඉදිරි සතියේදී රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් හමුවීමට නියමිතව තිබෙනවා.
උස්බෙකිස්තානයේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවන අතරතුර මෙම හමුව සංවිධාන කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කළේ.
වසර දෙකකට පසු ප‍්‍රථම වතාවටයි චීන ජනාධිපති ෂී ජින්පින් තම රටින් පිට සංචාරයක නිරත වන්නේ.
මෙහිදී යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.