
ඔක්තෝම්බර් මාසයට පෙර ගල් අගුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් පැය 10 ත් 12ත් අතර කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.