
මුදල් වෙන්ව තිබියදී ඖෂධ හිගයක් ඇතිවුවහොත් එහි වගකීම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අදාළ අංශ විසින් භාරගත යුතු බව විෂය භාර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අවශ්‍ය තොරතුරු නිසි ලෙස යාවාත්කාලීන කරමින් හිගයකින් තොරව ඖෂධ අඛණ්ඩව සැපයීමේ පූර්ණ වගකීම වෛද්‍ය සැපයුම් අංශය භාරගත යුතු බවයි ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ.