
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.
පෙරවරු 10.30ට එය රැස්වන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. එහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත‍්‍රය සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතයි.
මීළඟ පාර්ලිමේන්තු රැස්වීම මේ මස 20 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙනු ඇති.