
ජිනීවා නුවර දැන් පැවැත්වෙන 51වන ජගත් මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කර තිබෙනවා.
අමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් හතක් විසින් මෙය කෙටුම්පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින්.
යෝජනා 18ක් මෙහි අන්තර්ගතයි.