
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක‍්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන මාර්ක් බවුචර් පත් කර තිබෙනවා.
ඒ, මහේල ජයවර්ධන එහි ගෝලීය කාර්ය සාධන ප‍්‍රධානියා ලෙස උසස් කිරීම හේතුවෙන්.
ලබන වසරේ සිට බවුචර් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.