/
/
title icon කොන්සියුලර් අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ කටයුතු අද සිට යළිත්.
කොන්සියුලර් අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ කටයුතු අද සිට යළිත්.
Editor
2 years ago
Share:
කොන්සියුලර් අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ කටයුතු අද සිට යළිත්.

පරිගණක පද්ධතියේ බිදවැටීමක් හේතුවෙන් තාවකාලිකව නතරකර තිබූ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ කටයුතු අද සිට යළි ආරම්භ වනවා.

එසේම යාපනය, ත‍්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප‍්‍රාදේශිය කාර්යාවලවල සහතික කිරීමේ හා සත්‍යාපනය කිරීමේ ඒකකයේ පැවති පරිගණක පද්ධති බිදවැටීම් ගැටළුද විසඳා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.

පසුගිය සතියේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත‍්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප‍්‍රාදේශිය  කාර්යාවලවල පරිගණක පද්ධතිවල බිදවැටීම හේතුවෙන් එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි සිදුවුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required