දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවකයින් 7,000 කගේ පමණ පුරප්පාඩුවක් පවතින බව එහි නියෝජ්‍ය සාමාන්‍යධීකාරී ගාමිණි සෙනෙවිරත්න පවසනවා.
ඔහු කියා සිටියේ තවත් 1,000 ක පමණ සේවක පිරිසක් වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් විශ්‍රාම ගැනීමටද නියමිත බවයි.