
අලූත උපන් බිළිඳෙකු වාරියපොළ බණ්ඩාරකොස්වත්ත ප‍්‍රදේශයේ වැව් පිටියක දමා ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
ප‍්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව වැව් පිටියේ තිබූ සැක කටයුතු පොහොර බෑගයක් පරීක්ෂා කිරීමේදි මෙම බිළිඳා හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව සුවසැරිය ගිලන් රථයක් මඟින් බිළිදා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.