/
/
title icon නොරොච්චෝලේ 03 වන ජනන යන්ත‍්‍රයත් නවතී – විදුලි කප්පාදුව තව වැඩිවන ලකුණු.
නොරොච්චෝලේ 03 වන ජනන යන්ත‍්‍රයත් නවතී – විදුලි කප්පාදුව තව වැඩිවන ලකුණු.
Editor
2 years ago
Share:
නොරොච්චෝලේ 03 වන ජනන යන්ත‍්‍රයත් නවතී – විදුලි කප්පාදුව තව වැඩිවන ලකුණු.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත‍්‍රය ද අක්‍රීය වීම හේතුවෙන් විදුලි කප්පාදුව සිදුකරන කාලය තවදුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

අද පෙරවරුවේ නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත‍්‍රය මෙලෙස අක්‍රීය වී ඇත්තේ එහි හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන්.

මේ වනවිට බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය ද අලූත්වැඩියාවක් සඳහා අක්‍රීය කර තිබෙනවා.

මේ අනුව, ජාතික විදුලිබල පද්ධතියට අහිමිවී ඇති විදුලි ධාරිතාව මෙගවොට් 600 ක්.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිිටියේ තුන්වන ජනන යන්ත‍්‍රය අක්‍රීය වීම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කරන කාලය කඩිනමින් දැනුම්දෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required