
ජපානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එරට අග‍්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා හමුවී තිබෙනවා.
එරට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ.
එමෙන්ම, ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු ද බැහැදැක තිබෙනවා.