
පිලිපීනයේ දෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනන් මාකෝස් ජූනියර් හමුවී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මේ වනවිට ජනාධිපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡාවක් මැනිලා අගනුවර පිහිටි පිලිපීන ජනාධිපතිවරයාගේ මාලිගයේ දී පැවැත් වෙන බවයි.