
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග‍්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 1 යි දශම 6 ක මුදලක් පිරිනැමෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.
එය රුපියල් කෝටි 58 කට අධික මුදලක්. අනුශූරයන්ට ඉන් අඩක් හිමිවනවා.
මේ අතර, ලෝක කුසලානයට සහභාගි වීම ස`දහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම හෙට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.